Menu
Hey Skin

Hey Skin

Natural Skincare for All Skin Types

0 £0.00
  • Home
  • Shop All
  • Face
  • Body
  • Contact
  • Home
  • Shop All
  • Face
  • Body
  • Contact
  • My account
Login / Register
0 £0.00
Cart
Home PageCart
Cart
Home PageCart

You may be interested in…

Your cart is currently empty!


New in store

  • Relax & Repair (Copy)
    Relax & Repair (Copy)
    £0.75
    Add to cart
  • Vitamin Repair Face Cream
    Vitamin Repair Face Cream
    £9.99
    Add to cart
  • Active Glow Face Scrub
    Active Glow Face Scrub
    £9.99
    Add to cart
  • Vitamin Glow Face Cream
    Vitamin Glow Face Cream
    £9.99
    Add to cart

Instagram

Join 50,000+ glowing skin lovers on Instagram

සැබෑ පාරිභෝගික විශ්වාසය - Moeka Vitamin Glow!🌿 සත සැබෑ පාරිභෝගික විශ්වාසය - Moeka Vitamin Glow!🌿

සති දෙකකින් Skin එකේ පැහැදිලි වෙනසක් අත්දකින්න දැන් ඔයාටත් පුළුවන්. අපේ ආදරණීය පාරිභෝගිකයන් කියන විදියට, මුහුණේ කුරුලෑ ලප කැළල් මකා දමා සමට ඉහළ දීප්තියක් ලබා දෙන්න Moeka නිෂ්පාදන පෙළ සමත් වී තිබෙනවා.🌸

අතුරු ආබාධ නැති, උසස්ම ස්වභාවික අමුද්‍රව්‍යවලින් සපිරි මේ සත්කාරය ඔයාගේ  Skin එකටත් අදම ලබා දෙන්න.

#Moeka #VitaminGlow #FaceCare #NaturalSkincare
මේ උත්සව සමයේ Moeka වෙතින් සුපිරි නත්තල් වාසි! 🎄🎁 මේ උත්සව සමයේ Moeka වෙතින් සුපිරි නත්තල් වාසි! 🎄🎁

රුපියල් 2000ක් දක්වා හිතාගන්න බැරි නත්තල් වට්ටම් රැසක් 😱:

👉 Rs. 1,000 Off - ඕනෑම Body Lotion එකක් සමඟ ඕනෑම Face Cream එකක් සඳහා දෙන Daily Glow Duo Pack එක දැන් රු.2,900ක් පමණයි.😍

👉 Rs. 1,500 Off - ඕනෑම Face Cream එකක් + Scrub එකක් + Body Lotion එකකට දෙන Triple Glow Deal Pack එක දැන් රු.4,350ක් පමණයි.🤩

👉 Rs. 2,000 Off - ඕනෑම Moeka Products 4ක The Ultimate Christmas Glow Pack එක දැන් රු.5,800ක් විතරමයි.🥰

ලස්සනට ඉන්න කැමති ඔයාලා හැමෝටම දෙන, මේ සුපිරි වාසිය මඟහැරගන්න එපා! ✨🎊

#Moeka #NaturalCosmetics #BodyLotions #FaceCare #XmasOffers #DiscountOffer
එයාගෙ Christmas Gift එක ගත්තද? මේ නත්තලේ එයාව තව එයාගෙ Christmas Gift එක ගත්තද? 

මේ නත්තලේ එයාව තවත් ලස්සන කරන්න, Moeka Skin Care Gift Box එකක් දීලා එයාගේ හිත දිනාගන්න!🥰

#Moeka #NaturalCosmetics #BodyLotions #FaceCare #Xmas
⚡ LIMITED-TIME GLOW SAVINGS ⚡ Mix & match the ski ⚡ LIMITED-TIME GLOW SAVINGS ⚡

Mix & match the skincare your skin already loves - for less 😱

💛 Buy ANY 2 → LKR 1,000 OFF
💛 Buy ANY 3 → LKR 1,500 OFF
💛 Buy ANY 4 → LKR 2,000 OFF

Don’t wait too long…💕 this glow won’t stay forever 🤩
Shop now ✨

#Moeka #NaturalCosmetics #BodyLotions #FaceCare
 #Discounts #XmasOffers
මේ උත්සව සමයේ හිතාගන්න බැරි වට්ටම් රැසක්, අපෙන් 😱🎄 මේ උත්සව සමයේ හිතාගන්න බැරි වට්ටම් රැසක්, අපෙන් 😱🎄

👉 Moeka ඕනෑම Body Lotion + Face Cream මිලදී ගැනීමකට රු.1000ක Discount එකක්! 🎀

👉 ඕනෑම Body Lotion + Face Cream + scrub මිලදී ගැනීමකට රු.1500ක Discount එකක්! 😍

👉 ඒ වගේම ඔයා මිලදීගන්න ඕනෑම Moeka Products 4️⃣ කට රු.2000ක Blast Discount එකකුත් දැන් ලබාගන්න පුළුවන්! 🤩

මේ උත්සව සමයේ රුව ගැන හිතන ඔයා වෙනුවෙන් ම දෙන, මේ සුපිරි වාසිය මඟහැර ගන්න එපා!🎁🎊️

#Moeka #NaturalCosmetics #BodyLotions #FaceCare
 #XmasOffers #DiscountOffer
Sun burn, dullness, rough look… මේ හැමදේටම තිත !😮‍ Sun burn, dullness, rough look… මේ හැමදේටම තිත !😮‍💨✨ 

Moeka Vitamin Glow Face Cream එක කියන්නේ දවසෙන් දවස ඔයාගේ skin එක bright, smooth, fresh look එකකට uplift කරන හොදම සහකරුවයි!💛🌿 

Natural Vitamin C + Niacinamide + Alpha Arbutin එකතු වෙලා අපිටත් දැනෙන්නෙත් නැතුව dullness, sun marks, uneven skin tone එකට bye bye!💁🏻‍♀✨ 

දිදුලන skin එකක් start කරන්න ready නම්—Moeka Vitamin Glow Face Cream  try කරලා වෙනස අත්දකින්න !😍 

දැන්ම මේ පැත්තට ඇවිත් බලන්න! ✨

#Moeka #VitaminGlow #FaceCare #NaturalSkincare
අපිට පුළුවන්!💪 ආදරණීය ශ්‍රී ලාංකිකයිනි, අඳුරු වල අපිට පුළුවන්!💪

ආදරණීය ශ්‍රී ලාංකිකයිනි,

අඳුරු වලාකුළු සහ නොනවතින වර්ෂාව අපේ ජීවිත අභියෝගයට ලක් කර ඇති බව සැබෑය. 🙂 

නමුත් මතක තබා ගන්න, කිසිදු වැස්සක් සදහටම පවතින්නේ නැත.🍃

අපගේ හදවත්වල ඇති අසීමිත ශක්තිය සහ එකමුතුකම ඉදිරියේ කිසිදු බාධකයක් ස්ථිර නැත. 🫂

අප එකිනෙකාට උදව් කරමින්, ආරක්ෂා වෙමින්, හෙට දවස වෙනුවෙන් ශක්තිමත්ව සිටිමු. 

මේ දුෂ්කර කාලය නිසැකවම පහව යනු ඇත. 💪

අපේ ආත්ම විශ්වාසයේ හිරු එළිය නැවතත් බබළන තුරු, අපි ඉවසීමෙන් හා ධෛර්යයෙන් මුහුණ දෙමු. 🫶

සියලු දෙනාටම සුවය සහ ආරක්ෂාව! 🙏

#Moeka #NaturalCosmetics #BodyLotions #FaceCare
#Flood #StayStorng
සියලුම Moeka Products වලට දැන්, Up to 30% දක්වා Di සියලුම Moeka Products වලට දැන්, Up to 30% දක්වා Discounts. 😱 

මේ පාර Black Friday Sale එකෙන් ඔයා මිලදී ගන්න, ඕනෑම Moeka Body Lotion එකකට 30% වට්ටමක් වගේම ඕනෑම facecare product එකකට 20% වට්ටමකුත් ලබා ගන්න පුළුවන්!✨️

ඔයත් අදම ඔයාගේ කැමතිම Products වලට දෙන, මේ සුපිරි වාසිය හිමිකරගන්න. 🥰 

සීමිත කාලයක් සඳහා පමණයි, ✨️

දැන්ම මේ පැත්තට එන්න,🌸

#Moeka #NaturalCosmetics #BodyLotions #FaceCare #BlackFridayOffe
Moeka Black Friday Offer එකෙන් රු,1000ක ඉතිරියක්! Moeka Black Friday Offer එකෙන් රු,1000ක ඉතිරියක්! 😱✨

ඔයා කැමතිම Moeka Products අඩුවට ගන්න, අපි ගෙනාවා සුපිරි offer එකක්! 🥰

moeka Face Cream + Body Lotion දෙකටම, දැන් රු, 2,900ක් විතරමයි. 😍

ඉක්මන් කරන්න, ලස්සන වෙන එක කල් දාන්න එපා..🥰

දැන්ම මේ පැත්තට එන්න,🌸
👉 https://www.moeka.lk/

Whatsapp:
📞 https://wa.me/94775535815

#Moeka #NaturalCosmetics #BodyLotions #FaceCare #BlackFridayOffer
30% Discount Offfer එක ඉවර වෙන්න තව ටික දවසයි... 😱 30% Discount Offfer එක ඉවර වෙන්න තව ටික දවසයි... 😱

කැමතිම product එක අඩුවට ගන්න පුළුවන්, මේ සුපිරි වාසිය End වෙන්න තව ටික දවසයි, 😰

ඉතිං තවමත්, මේ 30% Discount වාසිය ලබා ගන්න බැරි වුන හැමෝම, දැන්ම ඉක්මන් කරන්න! 🥰

ලස්සන වෙන එක කල් දාන්න එපා, 🌸

#Moeka #NaturalCosmetics #IcyFreshGlow #RelaxandRepair #ActiveGlowFaceScrub #BlackFridayOffer
රළු සමට සමුදෙන්න! අව්වට පිච්චිලා, wax කරලා, Blea රළු සමට සමුදෙන්න! 

අව්වට පිච්චිලා, wax කරලා, Bleaching cream use කරලා ඔයාගේ සම දැන්, වියළි, රළු සමක් වෙලා නේද?... 

NMRA, GMP වගේ උසස් තත්ත්ව සහතික ලබාගෙන ඇති අපේ Moeka Bodylotions  තියෙනකන්  ඔයා තවමත් පරක්කු නැහැ 🥰

Moeka සමඟින්, skin එකට සැර නැති bodylotion  එකකට මාරු වෙන්න!🌸

අදම අපිට කතා කරන්න!✨️

#Moeka #NaturalCosmetics #BodyLotions #TheIceLotion
 #RelaxandRepair
#VitaminGlow
ඔන්න අපෙන් ඔයාලාට 30%ක වට්ටමක්!😱👌 ඔයා කැමතිම, Moe ඔන්න අපෙන් ඔයාලාට 30%ක වට්ටමක්!😱👌

ඔයා කැමතිම, Moeka Relax & Repair Bodylotion, Icy Fresh Glow Bodylotion, වගේම, Active Glow Face Scrub, එකටත් අපි අරන් ආවා 30% ක හිතාගන්න බැරි Discount Offer එකක්! 🥳

ඔයාලා වෙනුවෙන් ම දෙන, මේ වටිනා අවස්ථාව මඟහැර ගන්න එපා! 🥰

#Moeka #NaturalCosmetics #TheIceLotion
 #RelaxandRepair
#ActiveGlowFaceScrub
#BlackFridayOffe

Skincare essentials that help you feel comfortable in your own skin by ensuring it stays healthy, nourished and glowing.

Facebook Instagram Youtube Tiktok

Quick Links

  • Home
  • Shop All
  • Face
  • Body
  • Track Your Order

About Us

  • Contact
  • Privacy Policy
  • Terms & Conditions
  • Return Policy
  • Arrange Return

Contact Info

1st Floor,
104 Gaston Way,
Shepperton,
TW17 8EY,
United Kingdom

+44 7554 405115

Hey Skin © Copyright 2025 All Rights Reserved. Powered by Azbow.

  • Shop
  • WhatsApp
  • Cart
Sign in Create an Account

Lost your password?
  • Home
  • Shop All
  • Face
  • Body
  • Contact
  • My account

Pharmacy Popup

Colombo District

City
Pharmacy Name
Pharmacy No
Maharagama City Pharmacy 1 0112837086
Maharagama City Pharmacy 2 0767357941
Kottawa CFC Pharmacy 0760117364
Piliyandala CFC Pharmacy 0767824606
Koswatta CFC Pharmacy 0763358344
Mirihana CFC Pharmacy 0768291245
Kalubowila Union Chemist 0112764520
Moratuwa Shan Medical 0774961019
Nugegoda Nugegoda Pharmacy 0776731211
Rathmalana Multifa Pharmacy 0112632222
Rajagiriya Union Chemist 0772959320
Thalawathugoda Union Chemist 0760184029
Battaramulla Isuru Pharmacy 0112287122

Gampaha District

City
Pharmacy Name
Pharmacy No
Wattala Union Chemist 0710833641
Ja ela Prasanna Pharmacy 0777348877

Rathnapura District

City
Pharmacy Name
Pharmacy No
Pelmadulla CFC Pharmacy 0768291246

This will close in 0 seconds

Delivery Rates

Delivery Rates

District
Delivery Rate
Ampara 450
Anuradhapura 400
Badulla 450
Batticaloa 450
Colombo 1 – 15 350
Colombo Outer 350
Colombo Suburbs 350
Galle 400
Gampaha 350
Hambantota 450
Jaffna 450
Kalutara 350
Kandy 400
Kegalle 400
Kilinochchi 450
Kurunegala 400
Mannar 450
Matale 450
Matara 400
Monaragala 450
Mullaitivu 450
Nuwara Eliya 450
Polonnaruwa 450
Puttalam 400
Ratnapura 400
Trincomalee 450
Vavuniya 450

This will close in 0 seconds

Forgot Password?
Lost your password? Please enter your username or email address. You will receive a link to create a new password via email.
body::-webkit-scrollbar { width: 7px; } body::-webkit-scrollbar-track { border-radius: 10px; background: #f0f0f0; } body::-webkit-scrollbar-thumb { border-radius: 50px; background: #dfdbdb }
✕